Fairness Day Cream

25 g
Brand/Make : Ruuceylon
Category : Cream Range
Rs. 640.00
-
+
100 more available
Ruuceylon Ayuvedic Fairness Day Cream ( 25g) 

සුදු හදුන්, කස්තුරිකහ,
කහ,වැල්මී ,කොකුම් පොතු, වෙනිවැල් වැනි 100% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත  ආයුර්වේද නිෂ්පාදනයකි.

Day cream එක සඳහා spf 30 + ingredient එකතු කර ඇත. 
 
මෙම නිෂ්පාදන මගින්,

⭕ලප කැලැල්
⭕ඇස්යට කලුවීම
⭕බෙල්ල කලුවීම

නවතාලයි

නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විශබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙනු ලබන ස්භාවික  සත්කාරයකී. 

මිල - 640/=
Delivery Charges - 350/=




Please select your district and the city×