Carrot Capsule 60 ( SPECIAL OFFER )

Brand/Make : Ruuceylon
Category : Special Offers
Rs. 1,850.00
Rs. 1,500.00
-
+
50 more available

Special Offer❤

*Ruu Ceylon Carrot Capsules*

රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න

මාස 03කින් හිතා ගන්නවත් බැරි විදියට ප්‍රතිඵල බලන්න පුලුවන් එකම Capsules  එක 😍😍😍

👉 දෙනෙත්වල පෙනීම වර්ධනය  කිරීමට

👉 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට

👉  සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට

👉 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී

👉 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට.

යන ඒවාටද ඉතා වැදගත් වේ.


මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ,

100% ස්වාභාවික කැරට් ශාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.


💯 ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි


මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.


Capsules ➡️ 60  (550mg)  = 1500/=






Please select your district and the city×