✅ තෙල් සහිත සමට 🟡
ඉක්මනින් නොව ක්‍රමානුකූලව පැහැපත් වෙන්න කැමති අයට විශේෂයි.
🚫 භයානක ඉන්ජෙක්ෂන් හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න කැමති අයට.
ඔබේ මුහුණේ සමත් තෙල් ගතිය නම් මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට.
( කුරුලෑ සහිත සමට සහ සාමාන්‍ය සමටත් පාවිච්චි කල හැකි නිෂ්පාදන️ ඔබට අප ආයතනයෙන් ලබා ගත හැකියි )
🎁 විශේෂ වාසියකුත් ඔන්න ඔයාලට,
🎀 Special Offer 🎀
01.Ayurvedic fairness Day cream
02.Ayurvedic fairness Night cream
03.Ayurvedic fairness Body Lotion
04.Tea tree Face wosh
🎁 මේ සේරම එකට තියෙන Pack එකක් ගෙනාවා.
👉 මුහුණේ තෙල් ගතිය නැතිකරයි.
👉 සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
👉 සමෙහි තද පැල්ලම් මකා දමයි.
👉 හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
👉 සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
👉 සම පෝෂණය කරයි.
👉 සමෙහි රැලි ගතිය,කොරල නැති කරයි.
👉 කුරුලෑ ලප කැළැල් මකා දමයි.
👉 අව්වට පිලිස්සුන අවපැහැ වූ සම
යතාතත්වයට පත්කරයි.
👉 පිග්මන්ටේෂන් තත්වයන් නැතිකරයි.
👉 ඇස් වට,බෙල්ල වට,කට වට,නහය
වට,ඉකිළි ,කිහිළි ඇතුළු සියලු තැන්වල
කළු පැහැය,අව පැහැය නැතිකරයි.
👉 සමට ඒකාකාරී ගෝල්ඩන් පැහයක් ලබා
දෙයි.
✅ Oily Skin Type
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම
🎀 Offer Pack Rs.2,000
🎁 Fairness Cream Pack
🟡 Day Cream උදේ කාලයේ මුහුණට.
🟡 Night Cream රාත්‍රී කාලයේ මුහුණට.
🟡 Body Lotion උදේ, රාත්‍රී අත් පා සදහා.
🌿 Tea tree Face wash
උදේ, සවස මුහුණ සෝදන්න.ඔබේ මුහුණේ තෙල් ගතිය කුණු දූවිලි සහ විෂබීජ ඉවත් කරමින් සමට පෝෂණීය සුසිනිදු දිදුලන පැහැපත් බවක් ලබා ගැනීමට උපකාරී වේ.
🍀 සති දෙක තුනක් යන විට පැහැදිලි වෙනසක් දැකගන්න පුලුවන්.
ආයුර්වේද අනුමැතිය, තත්ව සහතික ඇති නිසා බය වෙන්න දෙයක් නැ.මේ වනවිට මෙම නිෂ්පාදන️ වල ගුණාත්මක භාවය පිළිබඳ විශාල පාරිභෝගික ප්‍රතිචාර සංඛ්‍යාවක්ද ලැබී ඇත.
🍀 ටී ට්‍රී, සුදු හදුන්, කස්තුරිකහ, කහ, වැල්මී, කොකුම්පොතු, වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් තමා හදලා තියෙන්නේ.