Fairness Bodylotion

Volume : 100ml
Brand/Make : Ruuceylon
Category : Cream Range
Rs. 520.00
-
+
100 more available

🌿Ayurvedic Ruuceylon fairness  bodylotion🌿

🔷භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
මුහුණ වගේම ඇඟත් එකම පැහැයකට

♻️ගැහැණු , පිරිමි ඕනෑම පාර්ශවයකට භාවිතා කල  හැක

🔶සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම්පොතු,වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🔶දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු

🌿ඔයාගේ මුහුණට සමාන පැහැයක්
ඇඟට ලැබිලා නැත්ද ?

😥වෙළඳපොළේ නිෂ්පාදන
කොච්චර පාවිච්චි කරත් ඒ වගේමද ?

🌿නැත්නම් සතියෙන් සුදු වෙනව
කියල Bleach, ම‘කරි වැනි අහිතකර
ද්‍රව්‍ය අඩංගු Body Lotion වලට රැවටුනාද ?

😥 මිල අධික නිසා පසු තැවුනාද?

එහෙනම් මෙන්න විසඳුම

🌿Ayurvedic Ruuceylon Body Lotion🌿

😘සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
😘හිරු කිරණින් ආරක්ෂා කරයි
😘අඳුරු ලප, අතයට කළු, වැලමිට කළු, බෙල්ල වට කළු සියල්ම අඩු කරයි.
😘වියළි, තෙල් සහිත ඕනෑම සමකට
😘කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.

මිල - 520/=

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛

බෙදාහැරීමේ ගාස්තු Rs-350/= පමණි.





Please select your district and the city×