Ayurvedic Fairness Bodylotion

Volume : 300ml
Brand/Make : Ruuceylon
Category : Cream Range
Rs. 1,290.00
-
+
99 more available

*Ayurvedic Fairness Bodylotion*

*සුදු හදුන්, කස්තුරිකහ, කහ, වැල්මී ,කොකුම්පොතු, වෙනිවැල්*
       වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

300ml - Rs. 1290/=

👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛





Please select your district and the city×