Sun Protection Cream

120 g
Brand/Make : Ruuceylon
Category : Personal Care
Rs. 1,550.00
-
+
100 more available

හැමෝටම නැතුවම බැරි Sun Cream එකක් දැන් RuuCeylon නිවසින් දැන්.

අපේ රටේ වගේ තද අව්ව  තියෙන සමකය ආසන්න රටකට ගොඩක්ම වටිනා , ගැලපෙන Product එකක් තමයි මේක.. SPF 30 + අඩංගු වේ.

මේ තද අව්වෙ යද්දි හම පිච්චෙන එක අඩු කර ගන්න,

මුහුණ මෙන්ම අත් වලටත් භාවිතා කරන්න පුළුවන්.

මේ දවස් වල අවු රෂ්මිය වැඩියි නේද?

ඒ නිසා Sun Cream එකක් අනිවාර්යයෙන් Use කරන්න ගන්න.

වගකීමක් ඇති නිෂ්පාදනයක් ම මිලදී ගන්න.

120g

මිල - 1550/=





Please select your district and the city×