Feminine Wash

Volume : 200
Brand/Make : Ruuceylon
Category : Personal Care
Rs. 1,400.00
-
+
100 more available

Feminine Wash

නිර්මාණය කර ඇත්තේ කිසිදු රළු බවක් හෝ වියලි බවක් ඇති නොකර මෘදු නමුත් ඵලදායී පිරිසිදු කිරීමක් ලබා දීම සඳහා.

මොකද කාන්තාවක් විදියට ශරීරය සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කොටසක් නිසා.

👉 ස්වාභාවික තෙතමනය ඉවත් නොකර අපිරිසිදු දහඩිය සහ බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වේ

👉 අඳුරු වර්ණ සහ දුර්ගන්ධය අඩු කරයි

👉 100% ආරක්ෂිතයි

👉 මෘදු ලෙස පිරිසිදු කර නැවුම් කරයි.

👉 යෝනි මාර්ග ප්‍රදේශය  පැහැපත් කරයි.

භාවිතා කරන්නේ කෙසේද:

1. ඔබේ අතේ කුඩා ප්‍රමාණයක් තබා ස්නානය කරන විට බාහිර යෝනි ප්‍රදේශයේ ආලේප කරන්න.
(දවසට දෙවරක් භාවිතා කල හැකිය )

2. පිරිසිදු ජලයෙන් සෝදන්න

අඩංගු දේ -
▪️ස්වාභාවික දෙළුම් සාරය
▪️ස්වාභාවික ලෙමන් සාරය

200ml

Rs. 1400/=

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛





Please select your district and the city×