පීනස තෛලය

Volume : 30
Brand/Make : Ruuceylon
Category : Oral Care
Rs. 550.00
-
+
20 more available
පීනස් තෛලය (Peenas Oil)

🔴අධික ලෙස හිසේ කැක්කුමද?

➡️ නාසයෙන් සොටු දියර ගලනවාද?

➡️පීනස් රෝග තවමත් සුව කර ගන්න බැරි වුණා ද?

➡️එහෙනම් මෙන්න ලංකාවේ සාර්ථකතම ආයුර්වේද ලියාපදිංචි පීනස් තෛලය.

🔴අඩංගු අමුද්‍රව්‍ය  

➡️නික කොළ යුෂ
➡️තල තෙල්
➡️කුරුදු පොතු
➡️එනසාල්
➡️සහිද ලුණු වැනි ස්භාවික අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයකින් සමන්විත වේ. 

🔴ප්‍රතිලාභ 

➡️අධික හිසරදය 
➡️නාසයෙන් සොටු දියර ගැලීම වැනි සර්ව විද පීනස් රෝග සුව කරයි.

🔴භාවිතයට උපදෙස් 

➡️ හිසේ ගෑමට සුදුසුයි. 

➡️ පානය කිරිමට සුදුසුයි.

➡️ නාසයට තබා ඉරීමට සුදුසුයි.

➡️මෙය  සතියක් පමණ උදේ සවස සිදු කිරිමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැකි වේ. 

🔴මිල - 550/=

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛
බෙදාහැරීමේ ගාස්තු Rs-350/= පමණි.




Please select your district and the city×