Skin Glowing Pack 04 (Offer)

Brand/Make : Ruuceylon
Category : අවුරුදු වාසි
Rs. 1,800.00
-
+
10 more available
රන්වන් පැහැති සමක් ලබා ගන්න 💚 දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.

ඒ තමයි
💚 Ayurvedic fairness day cream - Rs.640
💚 Ayurvedic fairness night cream - Rs.640
💚 Ayurvedic fairness body lotion - Rs.520

මේ තුනම දැන් Rs.1,800/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

සුදු හදුන්, කස්තුරිකහ, කහ, වැල්මී, කොකුම්පොතු, වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
All skin type

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.




Please select your district and the city×