Heenbowitiya ( හීන්බෝවිටියා ) Capsule 60

Brand/Make : Ruuceylon
Category : Capsules Range
Rs. 1,030.00
-
+
100 more available

ඔයාටත් අක්මාවේ තෙල් හෙවත් ෆැටි ලිවර් තියනවද? නැත්නම් තියෙනවා කියලා හිතෙනවාද?

එහෙනම් අනිවාර්යෙන්ම මේක කියවන්න.

➡️ අතීතයේ සිටම ආයුර්වේදයේ භාවිතා කල හීන් බෝවීටිය ශාකය මගින් ෆැටි ලිවර් සහ ශරීරයේ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කල හැකි බව මේ වන විට 100% තහවුරු කර ඇත.

අපගේ Ruu Ceylon Heenbovitiya Capsule එක නිවරදිව  පානය කිරිම  තුලින් අක්මාවේ තැන්පත් වූ තෙල් සම්පුර්ණයෙන්ම දියකර නිරෝගී අක්මාවකට හිමිකම් කියන්න ඔබට පුළුවන් දැන්.

එමගින් පහත රෝග වලටද  දියවැඩියාව , සමනය කිරිමකට ලක් වේ.
අර්ශස් , සෙංගමාලය , අක්මාවේ වෙනත් රෝග තත්වයන් සමනය සඳහා මෙම හීන්බෝවිටියා පානය භාවිතය වඩාත් යෝග්‍ය වේ.

අපගේ capsule එකේ විශේෂත්වය.

ආයුර්වේද අනුමැතිය සහ GMP  ඇතුළු විශාල තත්ව සහතික වලින් පිදුම් ලද ආයතනයක් හරහා ඔබට ලබා දීමත්,

අපේ රටේ ස්වභාවික හීන් බෝවිටිය ගුණය එලෙසින්ම ලබා ගැනීමෙන් රෝගී අක්මාව සම්පුර්ණයෙන් නිරෝගී කර ගන්න ඔබටත් දැන් හැකියව ඇත.

60 Capsules

මිල - 1030/=

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛
බෙදාහැරීමේ ගාස්තු Rs-350/= පමණි.





Please select your district and the city×