Moringa

Brand/Make : Ruuceylon
Category : Capsules Range
Rs. 1,080.00
-
+
100 more available
Ruuceylon moringa capsules 

අපගේ ශරීරයේ හැදෙන ලෙඩ රෝග රැසකට අපේම දේශීය බෝගයක් තමයි මුරුංගා කියන්නේ.

➡️  මෙය කාන්තා👧 හා පුරුෂ 🧒දෙපාර්ශවයටම එක ලෙස භාවිතා කල හැකි.

ප්‍රතිලාභ 

 👉 ශරීරයේ  කොලෙස්ට්‍රොල්  මට්ටම පාලනය කිරිමට 

👉 ශරීරයේ සීනි මට්ටම පාලනය කිරිමට 

👉 පිළිකා මර්ධනයට

👉 ශරීරයේ ඉදිමුම හා දැවිල්ල පාලනයට 

👉 ශරීර ශක්තිය පවත්වා ගැනීමට

➡️ ශරීරයේ ප්‍රතිශක්තීකරණය පවත්වා ගැනීමට 

➡️ ශරීරයේ බර පාලනය කර ගැනීමට

👉 ගැස්ට්‍රයිටිස් (Gastritis) පාලනය කිරිමට 

➡️ කිරි දෙන මව් වරුන්ගේ කිරි වර්ධනයට සහ කිරි වල පෝෂණය වැඩි කිරීමට

➡️ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යාම හා විෂ හරණය කිරිමට 

➡️ තෙරොක්සීන් ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යෑමට

➡️ ඉසොනියා (Insomnia) රාත්‍රියට නිනද නොයෑම පාලනය කිරිමට 

➡️ ලිංගික ශක්තිය වර්ධනය කිරීමට

අතුළු තවන් ලෙඩ රෝග විශාල ප්‍රමාණයකට උපාකාරි වේ. 

GMP 
ආයුර්වේද ඇතුළු ලංකාව තුළ නිෂ්පාදනයක් සඳහා ගත හැකි උපරිම විශාල තත්ව සහතික වලින් සමන් විත ආයුර්වේද නිෂ්පාදනයක් 

මිල 
550mg ➡️ 30 PCS 

1080/=




Please select your district and the city×