Garcinia Capsule 30 (ගොරකා කැප්සූල්)

Brand/Make : Ruuceylon
Category : Capsules Range
Rs. 1,100.00
-
+
100 more available

Ruuceylon Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කර අනවශ්‍ය බඩ සහ බර දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැනීමට හැකියාව ඇත.

මෙය ස්වභාවිකව මේදය අඩු කිරීමට ලෝක ප්‍රසිද්ධ ස්වභාවික ආහාර අතිරේකයකි....

Garcinia (ගොරක) හි 100% HCA (හයිඩ්‍රෝ සිට්‍රික් අම්ලය) ඇත. තවද එය ඔබේ මේදය අඩු කර ඔබේ LDL පාලනය කරයි. Citrate Lyase පාලනය කර ඉක්මනින් මේදය අඩු කරන්න.. සහ ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න සහ හදවත ආරක්ෂා කිරීමට උදව් කරන දේශීය ස්භාවික නිෂ්පාදනයකි....

ශරීරයේ ආහාර රුචිය පාලනය කරන්න.... ඊ ආතතිය වළක්වා ගැනීමට උදව් කරයි......

බෝතලයක කැප්සියුල 30ක් අඩංගු වේ. කැප්සියුලයක 550mg Garcinia Cambogia (HCA) අඩංගු වේ.

වඩාත් හොද ප්‍රතිඵල සඳහා මාස කිහිපයක් භාවිතා කරන්න.

ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මගින් සහතික කර ඇත...

ආයුර්වේදය නිෂ්පාදනයකි.

මිල - 1100/=

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛
බෙදාහැරීමේ ගාස්තු Rs-350/= පමණි.





Please select your district and the city×