Aswagandhadi ( අශ්වගන්ධාදි ) Capsule 60

Brand/Make : Ruuceylon
Category : Capsules Range
Rs. 1,320.00
-
+
100 more available

මොකක්ද මේ Ruuceylon Ashwagandadi Capsule කියන්නේ.

දැන් හැම තැනම දෙන්නේ අමුක්කාර capsule එකනේ.

ඉතින් ඒකෙන් පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරු නිසා අපි ඔන්න ආයුර්වේද සංග්‍රහයට අනුවම capsule එකක් දෙන්න තීරණය කරා.

අමුක්කාර
වියලි ඉගුරු
තිප්පිලි
සුදුරු
අරත්ත අල

වගේ තවත් විශාල අමුද්‍රව්‍ය එකතුවෙකින් තමයි මේක හඳලා තියෙන්නේ.

මෙමගින්

ශරීරයේ ශක්තිය,
ජවය වර්ධනය කරයි.
අප්‍රාණිකත්වය නැති කරයි.
කාමාශාවන් වර්ධනය කරයි.
ජීව ගුණය වර්ධනය කරයි.
මානසික පීඩනය සහ අසහනය නැති කරයි.
ශරීරයේ රුධිර නිෂ්පාදනය හා සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
විඩාව කාන්සිය නැති කරයි.
පුරුෂ වඳභාවය නැති කරයි.

දවසට කරල් දෙක බැගින්  රාත්‍රී කෑමෙන් පසු දිනපතා මාසයක් පමණ ගන්න. හොද ප්‍රතිඵල බලාගන්න පුළුවන්.

කාන්තා පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය වේ.
ශරීරය පෘශ්ඨිමත් කරයි.
මෝචන කාලය වැඩි කරයි.
මද සරුබාවය නැති කරයි.
ලිංගික අප්‍රානිකත්වය ඇතුලු සියලුම අප්‍රාණිකත්ව නැති කරයි .
ක්ශනික මෝචනය නැති කරයි.
පැහැදිලි ප්‍රතිඵලයක් බලා ගැනීම සඳහා එක දිගටම  නියමිත මාත්‍රාවෙන් මාසයක් පමණ පාවිච්චි කළ යුතුය.

අනෙකුත් දේශීය capsule අතුරින් අපගේ ඒවා විශේෂත්වය ගන්න

350mg capsule 60

මිල -1320/=

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛





Please select your district and the city×